Sunday, 25 March 2018

Tarak (2017) ඔහුගේ අාදර සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස  29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Tarak (2017) මේහි අධ්‍යක්ෂනය Prakash අතින් සිදු විය. රචනය සහා දෙබස්   M. S. Ramesh  අතින් සිදු විය.කතාව Mahesh Rao අතින් නිර්මානය විය.තිර රචනය Prakash සහා M. S. Abishek අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු  Darshan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි කැනඩා නිළියන් වන Sruthi Hariharan සහා Shanvi Srivastava  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Devaraj  Sumithra Sharath Lohitashwa / Kuri Prathap / Avinash / Kuldeep / Aravind Rao / Master Mahendra / Chitra Shenoy වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා  ආදර  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ලැබි ඇති අතර.‍විනාඩි 145 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.01GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Tarak (2017) Movie Official Trailer

                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.