Wednesday, 3 January 2018

Tad the Lost Explorer and the Secret of King Midas (2017) Tadeo Jones 2: El secreto del Rey Midas (original title) අපුරු වීර වික්‍ර‍මය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Nut Job 2: Nutty by Nature (2017).මේහි අධ්‍යක්ෂනය   David Alonso සහා Enrique Gato අතින් සිදුවිය.රචනය Jordi Gasull / Neil Landau / Javier López Barreira සහා Paco Sáez අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Óscar Barberán / Michelle Jenner / Adriana Ugarte / Luis Posada / Miguel Ángel Jenner / José Corbacho / Roser Batalla / Rafael Calvo / David Brau /  Francesc Belda / Pablo Gómez / Manuel Osto / Xavi Fernández / Trevor White / Alex Kelly වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය €9,000,000 වේ.විනාඩි 85 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 607MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.04GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න The Nut Job 2: Nutty by Nature (2017) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.