Saturday, 6 January 2018

Renegades (2017) සුපිරි නෙවි භටයන් පස්දෙනෙක්..ඩොලර් මිලියන තුන්සියක රත්තරං සමග ඒකම ඒක මේහෙයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර්  මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Renegades (2017).මේහි අධ්‍යක්ෂනය Steven Quale අතින් සිදු විය.රචනය Richard Wenk සහා Luc Besson අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Sylvia Hoeks රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස J.K. Simmons   Charlie Bewley  Sullivan Stapleton / Ewen Bremner / Joshua Henry  Marc Hodapp  Marko Paradzik / Diarmaid Murtagh Dimitri Leonidas / Alain Blazevic / Karim Cherif / Slavko Sobin / Dino Bozicevic / Denis Brizic වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය €66,190,000 වේ.විනාඩි 105 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 711MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 852MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 930MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.09GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.06GB WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න Renegades (2017) Movie Official Trailer

                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.