Monday, 1 January 2018

charlie (2015) චාලි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  charlie (2015) මේහි අධක්ෂනය / තිර රචනය සහා කතාව Shiva අතින් සිදුවිය.නිෂ්පාදනය Manjunath L. Y. M. අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා  කැනඩා නළු Krishna  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Vaishali Deepak  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Milana Nagaraj Sharath Lohitashwa / Raghava Uday Gurunandan Manju Rangashankar / Killer Venkatesh / Bhaskar Surya / M. S. Umesh / Honnavalli Krishna / Sanketh Kashi / Kamalashree / Suchithra / Apoorva  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 110 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 693MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip torrent 



විඩියොව මෙතනින් බලන්න charlie (2015) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.