Sunday, 31 December 2017

Paisa Vasool (2017) සල්ලි වල වටිනාකම

ආයුබෝවන් යාළුවනි..........ලැබුවා වු 2018 නව වසර ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා....!!! එහේනම් සුදානම 2018 නව වසරට වැඩ පටන් ගන්නයි.පරණ අවුරුද්දේ වගේම අලුත් අවුරුද්ද පුරාවටත් ඔයාලාට අලුත්ම චිත්‍ර‍පටි ලබා දෙන්න මා සුදානමින් ඉන්නවා.ඔයාලා හැමොටම ආරාධනා කරනවා නිරන්තරයෙන් ඔක්කෝම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න කියලා.ඉතින් එහේනම්  අලුත් අවුරුද්දේ වැඩ පටන් ගන්නේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍ර‍පටියකින්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Paisa Vasool (2017) මේහි අධ්‍යක්ෂනය  Puri Jagannadh අතින් සිදු විය.රචනය  Puri Jagannadh සහා  A. Sreedhar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Nandamuri Bala Krishna රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය  නිළියන් වන  Shriya Saran සහා Musskan Sethi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vikramjeet Virk Kyra Dutt Kabir Bedi Ali  / Prudhviraj / Alok Jain / Temper Vamsi / Amit Kumar Tiwari / Pavitra Lokesh  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.7 ලැබි ඇති අතර.‍ විනාඩි 138 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.

  


ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDTVRip torrent



විඩියොව මෙතනින් බලන්න Paisa Vasool (2017) Movie Official Trailer

                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






3 comments:

  1. mema films samaga sinhala sub danna uluwaninam hari watinawa. eyath sidukarana men illanawa. oba karana karya itha watinawa.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.....නමුත් මට ඔබේ ඉල්ලිම ඉටු කරන්න බැ . මොකද සබ් එකක් ලියන්න තරම් මට ඉංග්‍රිසි දැනුමක් නැ.කණගාටුයි.මට හැකි දේ තමා මේ කරන්නේ

      Delete
  2. Puluwan nam sinhala sub denna

    ReplyDelete

Note: only a member of this blog may post a comment.