Thursday, 21 December 2017

Justice League (2017) විරයන්ගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ නොවැම්බර්  මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Justice League (2017).මේහි අධ්‍යක්ෂනය Zack Snyder අතින් සිදු විය.තිර රචනය  Chris Terrio සහා Joss Whedon අතින් සිදු විය.කතාව Chris Terrio සහා Zack Snyder අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Ben Affleck / Henry Cavill සහා Ezra Miller රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Amy Adams සහා Gal Gadot  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Jason Momoa Ray Fisher  Jeremy Irons / Diane Lane / Connie Nielsen J.K. Simmons Ciarán Hinds / Amber Heard Joe Morton / Lisa Loven Kongsli වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $300,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $93,842,239, වේ.දැනට ලැබු මුළු ආදායම   $221,258,600, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $614,729,668, වේ.විනාඩි 120 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 853MB HC HDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 952MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.03GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.09GB HC HDRip torrent 



විඩියොව මෙතනින් බලන්න Justice League (2017) Movie Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.