Friday, 15 December 2017

Ittefaq (2017) මරණ දෙකක් සැකකරුවන් දෙදෙනෙක් කතන්දර දෙකක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ නොවැම්බර් මස 03 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ittefaq.මේහි අධ්‍යක්ෂනය Abhay Chopra අතින් සිදු විය.රචනය Abhay Chopra / Shreyas Jain සහා Nikhil Mehrotra අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sidharth Malhotra රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonakshi Sinha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Akshaye Khanna / Mandira Bedi / Kimberley Louisa McBeath / Parul Gulati / Pavail Gulati / Shankar Yadav / Himanshu Kohli / Dishank Arora / Mir Sarwar / Bharat Jha / Rishabh Nigam / Pravin / Sahedev Gireesh /  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අභිරහස් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරිවැය INR 90 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $298,032, වේ.දැනට ලැබු මුළු ආදායම  $298,032, .විනාඩි 105 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 720MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 830MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 905MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.09GB WEBHDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.03GB WEBHDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Ittefaq (2017) Movie Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.