Friday, 22 December 2017

Bright (2017) එ් දිප්තිමත් එළියෙන් සියල්ල වෙනස් විය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර්  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bright (2017).මේහි අධ්‍යක්ෂනය  David Ayer අතින් සිදු විය.රචනය  Max Landis අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Will Smith සහා  Joel Edgerton රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Noomi Rapace / Lucy Fry සහා Veronica Ngo  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Edgar Ramírez Alex Meraz  Happy Anderson / Ike Barinholtz / Dawn Olivieri Matt Gerald Margaret Cho / Joseph Piccuirro / Brad William Henke / Jay Hernandez වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $90,000,000 වේ.විනාඩි 117 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 851MB WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 953MB WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.06B WEBRip torrent



විඩියොව මෙතනින් බලන්න Bright (2017) Movie Official Trailer

                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.