Sunday, 5 November 2017

Bangara s/o Bangarada Manushya (2017) රත්‍ර‍න් මිනිසා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bangara s/o Bangarada Manushya  මේහි අධක්ෂනය Yogi G. Raj  අතින් සිදුවිය.රචනය Vidya Pradeep අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Shiva Rajkumar රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Vidya Pradeep රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Srinath Shivaram / Chikkanna Vishal Hegde  Sadhu Kokila / Srinivasa Murthy / Sharath Lohitashwa / Honnavalli Krishna වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.4 ලැබි ඇති අතර.‍ විනාඩි 142 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDTVRip torrent


විඩියොව මෙතනින් බලන්න Bangara s/o Bangarada Manushya (2017) Movie Official Trailer

                                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.