Sunday, 5 November 2017

On Wings of Eagles (2016) තනි මිනිසකුගේ සටන (සත්‍ය කතාවක් ඇසුරින්)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර්  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම On Wings of Eagles .මේහි අධ්‍යක්ෂනය  Stephen Shin සහා Michael Parker  අතින් සිදු විය. රචනය Rubby Xu / Christopher C. Chan / Michael Parker සහා Stephen Shin අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Joseph Fiennes රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිලියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Elizabeth Arends සහා Augusta Xu-Holland රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bruce Locke Richard Sanderson Shawn Dou / Jesse Kove / Simon Twu / Darren Grosvenor Shigeo Kobayashi Zach Ireland Patrice Poujol / Laura Justine Friis Lodahl / Asta Friis Lodahl වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / ඉතිහාස සහා ක්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.විනාඩි 104 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.