Tuesday, 7 November 2017

Birth of the Dragon (2017) සැබැ වීරයකුගේ පුරාවෘත්තය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු  මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Birth of the Dragon.මේහි අධ්‍යක්ෂනය George Nolfi අතින් සිදු විය. රචනය  Stephen J. Rivele සහා Christopher Wilkinson අතින් සිදු විය.මේම චිත්‍රපටිය නිර්මානය වි අැත්තේ Michael Dorgan ගේ  "Bruce Lee's Toughest Fight" නම් ලිපිය අනුසාරයෙනි.මේහි ප්‍රධාන නළුවා ලෙස Philip Ng රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Yu Xia Wang Xi'An Hai Yu / Yue Wu / Billy Magnussen / Steven Roberts Riley Wood / Simon Yin Terry Chen / Ron Yuan / Lillian Lim /  Yee Jee Tso / Jingjing Qu / Simon Chin වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / චරිත කතා සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.5 ලැබි ඇති අතර.විනාඩි 95 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



                                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.