Monday, 2 October 2017

Goutham Nanda (2017) ගෞතම් නන්දා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Goutham Nanda මේහි අධක්ෂනය සහා රචනය  Sampath Nandi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Gopichand රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි නිළියන් වන Hansika Motwani සහා Catherine Tresa රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mukesh Rishi Nikitin Dheer / Sachin Khedekar Ajay / Vennela Kishore / Chandra Mohan Tanikella Bharani / Jaya Prakash Reddy / Thotapalli Madhu / Annapurna / Seetha / Bujjamma / Karate Kalyani / Bithiri Sathi / Ranam Venu / Chanti / Duvvasi Mohan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර.විනාඩි 155 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Goutham Nanda (2017) Movie Official Trailer

                                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.