Monday, 2 October 2017

Tubelight (2017) ටියුබ්ලයිට්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුනි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Tubelight.මේහි අධ්‍යක්ෂනය Kabir Khan අතින් සිදු විය.තිර රචනය Kabir Khan සහා Parveez Sheikh අතින් සිදු විය.දෙබස් Manurishi Chadha අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නළු Salman Khan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Sohail Khan  / Om Puri / Mohammed Zeeshan Ayyub / Yashpal Sharma / Zhu Zhu / Matin Rey Tangu / Brijendra Kala / Isha Talwar / Jason D'Souza / Matt Kramer / Neeraj Khetarpal / Kapil Sharma / Mitansh Lulla / Ricky Patel / Shah Rukh Khan (Cameo Appearance) වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / ඉතිහාස සහා යුධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.1 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරිවැය INR 1,550,000,000 වේ.අාරම්භක සතිය තුල ලැබු අාදායම  $930,058 (USA) වේ. දැනට ලැබු මුලු අාදායම  $930,058 (USA)  වේ. විනාඩි 136 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න Tubelight (2017) Movie Official Trailer

                                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.