Sunday, 1 October 2017

Jagga Jasoos (2017) රහස් පරික්ෂක ජග්ගා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Jagga Jasoos.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Anurag Basu අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ranbir Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස  සුරුපි ඉන්දිය නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Saswata Chatterjee  /  Chitrak Bandyopadhyay / Sayani Gupta / Adah Sharma / Mir Sarwar / Jimmeey Sirole / Saurabh Shukla / Yulian Shchukin / Bijou Thaangjam / Denzil Smith / Akshay Bhagat / Govinda / Harsh Khurana වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  / වීර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර.අාරම්භක සතිය තුල ලැබු අාදායම  $490,232 (USA) වේ. දැනට ලැබු මුලු අාදායම  $490,232 (USA)  වේ. විනාඩි 161 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 994MB DTHRip torrent


විඩියොව මෙතනින් බලන්න Jagga Jasoos (2017) Movie Official Trailer

                                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.