Thursday, 12 October 2017

American Made (2017) රහස් මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර්  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම American Made .මේහි අධ්‍යක්ෂනය Doug Liman අතින් සිදු විය. රචනය Gary Spinelli අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Tom Cruise  සහා Domhnall Gleeson රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිලිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Sarah Wright රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jesse Plemons  Caleb Landry Jones Lola Kirke / Jayma Mays / Alejandro Edda / Benito Martinez E. Roger Mitchell / Jed Rees Fredy Yate Escobar / Mauricio Mejía / Robert Farrior / Morgan Hinkleman වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / චරිත කතා සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $80,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  €87,165  වේ. විනාඩි 115 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.09GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB HC HDRip torrent



විඩියොව මෙතනින් බලන්න American Made (2017)  Movie Official Trailer

                                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.