Thursday, 12 October 2017

Arrow: Season 06 , Episode 01 ( Fallout ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 01 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  ඔක්තෝම්බර් මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ඔලිවර් ඇතුලු කණ්ඩායමට විශාල අභියෝගයක් උන ප්‍රොමිතියස් පරාජය කරත් ප්‍රොමිතියස් විසින් අැරෝ කණ්ඩායම සමගින්ම දුපත පුපුරුවා හරිනවා.ඉතින් මේ පිපිරිමේන් අැරෝ කණ්ඩායම බේරුනාද.ඒ් ප්‍රශ්නයට පිළිතුරු දැනගන්න නම් ඔයාලා හැමොටම ARROW Season 6 සමගින් අද සිට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ් වගේම ඔලිවර් හට මින් ඉදිරියට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න සිදු වේද.ඒ් සියල්ල දැන ගන්න අද සිට ඒකතු වන්න ARROW Season 6 සමගින්.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Kirk Acevedo / Manu Bennett / Michael Emerson / Juliana Harkavy / Ryan Jinn / Emily Bett Rickards වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 පළමු කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 293MB Season 6 Episode 01 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 01 (2017) Official Trailer

                                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.