Wednesday, 11 October 2017

Dynamite (2015) ඩයිනමයිට්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dynamite මේහි අධක්ෂනය  Katta Deva අතින් සිදුවිය. රචනය  B.V.S. Ravi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Vishnu Manchu රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි  Pranitha Subhash රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස J.D. Chakravarthi Viva Harsha / Nagineedu Venkateswara Rao Paruchuri / Ravi Prakash / Praveen Raja Ravindra / Prabhas Sreenu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.6 ලැබි ඇති අතර.විනාඩි 142 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB WEBRip torrent 


විඩියොව මෙතනින් බලන්න Dynamite (2015) Movie Official Trailer

                                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.