Friday, 27 October 2017

Acts Of Vengeance (2017) ඔහුගේ පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝම්බර්  මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Acts Of Vengeance  .මේහි අධ්‍යක්ෂනය Isaac Florentine අතින් සිදු විය. රචනය Matt Venne අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Antonio Banderas රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිලිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Paz Vega රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Atanas Srebrev Karl Urban Cristina Serafini / Robert Forster /  Lillian Blankenship / Mark Rhino Smith David Sakurai / Isaac Florentine Clint Dyer / Grace Wan / Raicho Vasilev / Owen Davis / Derek Morse වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 87 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 810MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.06GB WEB-DL torrent 


විඩියොව මෙතනින් බලන්න Acts Of Vengeance (2017)  Movie Official Trailer

                                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.