Sunday, 29 October 2017

Bhoomi (2017) තම දියණිය වේනුවෙන් පියෙකුගේ පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bhoomi .මේහි අධ්‍යක්ෂනය Omung Kumar අතින් සිදු විය.රචනය / තිර රචනය සහා දෙබස්  Raaj Shaandilyaa අතින් සිදු විය.කතාව Sandeep Singh අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නලු Sanjay Dutt රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Aditi Rao Hydari රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Sharad Kelkar  / Rahul Verma Rajput / Shekhar Suman / Riddhi Sen  / Sidhant Gupta / Puru Chibber / Sunny Leone ( Special appearance ) වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරිවැය INR 220,000,000 වේ.විනාඩි 136 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.