Thursday, 26 October 2017

Arrow: Season 06 , Episode 03 ( Next of Kin ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 03. අලුත්ම කොටස විකාශය වුනේ 2017  ඔක්තෝම්බර් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අැරෝ කියන්නේ ඔලිවර් කියලා ඔප්පු කරන පිංතුරයක් මාධ්‍ය විසින් පල කරනවා.හැබැයි ඉතින් ඔලිවර් මාධ්‍ය වේදින්ගෙන් නම් බේරේනවා.නමුත් ඔලිවර්ට FBI ඒකේ නියෝජිතවරිය ගෙන්නම් බේරේන්න බැරිපාටයි.ඔවුන් දිගින් දිගටම ඔලිවර් පසු පස හබා යනවා.අැනටොලි විසින් පැහැරගත් පිරිස බෙරා ගන්න ඔලිවර් අැතුලු කණ්ඩායමට හැකිවේනවා.නමුත් දැන් තියේන ගැටලුව FBI ඒකෙන් වහන් වෙලා ඔලිවර්ට නගරය අාරක්ෂා කරන ඒක.මේ ගැටලුවට විසදුමක් ඔලිවර් හොයා ගන්නවා.ඒ් අනුව ඔලිවර් තමන්ගේ මිතුරා වන ජොන් හට මින් ඉදිරියට ග්‍රීන් අැරෝ ලෙස වැඩ කරන්න බාර දෙනවා.ඉතින් මේතනින් ඒහාට මොනවා වෙයිද ?ඒ් හැම දෙයකටම පිළිතුරු දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Dominic Bogart /  Sydelle Noel / Chastity Dotson / Keri Adams / Rocky Anderson / Alison Araya වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 තුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 272MB Season 6 Episode 03 torrent 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 03 (2017) Official Trailer

                                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.