Wednesday, 16 August 2017

Sachin: A Billion Dreams (2017) සචින් ලොවක් දිනු නමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Sachin: A Billion Dreams මේහි අධක්ෂනය James Erskine  අතින් සිදු විය.රචනය  Siva Ananth සහා James Erskine  අතින් සිදු විය.දෙබස්  Sandeep Srivastava  (hindi dialogue)  සහා Ajit Bhure (marathi dialogue) අතින් නිර්මානය විය. මේහි  රංගනයෙන්  Mayur More  Sachin Tendulkar Mahendra Singh Dhoni / Mayuresh Pem  / Virender Sehwag / Shantanu Bhake / වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
වාර්තාමය / චරිත කතා සහා නාට්‍යමය  කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ලැබි ඇති අතර.‍ විනාඩි 138 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



දමිළ

ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent


හිංදි සහා දමිළ


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HDRip Tamil + Hindi (Original Audio) torrent


තෙළිගු

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip Telugu (Original Audio) torrent



විඩියොව මෙතනින් බලන්න Sachin: A Billion Dreams (2017) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.