Thursday, 24 August 2017

Velaiilla Pattadhari 2 ( VIP 2 ) (2017) රැකියා නොමැති උපාධිධරයා 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගොස්තු මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Velaiilla Pattadhari 2 මේහි අධක්ෂනය  Soundarya R. Ashwin (as Soundarya Rajnikanth)  අතින් සිදු විය.කතාව සහා දෙබස්   Dhanush අතින් නිර්මානය විය.දෙබස්   Aanand Goradiya / Swati Goradiya සහා Mohan Nair (hindi dialogue) අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Dhanush  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි හිංදි නිළි Kajol  සහා සුරුපි දමිළ නිළි  Amala Paul රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Monal Gajjar Hrishikesh Mobile Murugan / Saranya Ponvannan  / Samuthirakani / Vivek  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට සහා නාට්‍යමය  කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතර.‍ විනාඩි 128 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Velaiilla Pattadhari 2 (2017) Movie Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.