Wednesday, 16 August 2017

Death Fighter (2017) මරාන්තික සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි මස 2වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Death Fighter .මේහි අධ්‍යක්ෂනය  Toby Russell අතින් සිදු විය.රචනය  Lawrence Riggins  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Matt Mullins  සහා  Don Wilson  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි Cynthia Rothrock රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Chiranan Manochaem Joe Lewis Jawed El Berni / Gigi Velicitat / Yuhkoh Matsuguchi / Prasit Suanphaka Wirat Kemklad / Mark Gerry වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.9 ලැබි ඇති අතර.විනාඩි 88 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 944MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB DVDRip torrent


විඩියොව මෙතනින් බලන්න Death Fighter (2017) Movie Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.