Tuesday, 15 August 2017

Baywatch (2017) මහා සයුරේ විරයෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි  මස 2වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Baywatch .මේහි අධ්‍යක්ෂනය Seth Gordon අතින් සිදු විය.තිර රචනය  Damian Shannon සහා Mark Swift  අතින් සිදු විය.කතාව Jay Scherick / David Ronn / Thomas Lennon සහා Robert Ben Garant  අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Dwayne Johnson  සහා  Zac Efron  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළියන් වන Priyanka Chopra සහා Alexandra Daddario රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kelly Rohrbach Ilfenesh Hadera Jon Bass /  Yahya Abdul-Mateen II / Hannibal Buress / Rob Huebel Amin Joseph / Jack Kesy Oscar Nuñez / David Hasselhoff / Pamela Anderson වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $69,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $18,100,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $58,009,442 (USA) වේ. විනාඩි 116 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 951MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.06GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.00GB WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න Baywatch (2017) Movie Official Trailer

                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.