Saturday, 14 January 2017

Fantastic Beasts and Where to Find Them (2016) මයා කරුවන්ගේ වීර වික්‍ර‍මයේ පුණරාගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර්  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fantastic Beasts and Where to Find Them.මේහි අධ්‍යක්ෂනය David Yates අතින් සිදුවිය.රචනය J.K. Rowling අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Eddie Redmayne රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Katherine Waterston  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sam Redford Scott Goldman Tim Bentinck / Tom Clarke Hill / Tristan Tait / Colin Farrell Matthew Sim / Samantha Morton / Dan Fogler / Ezra Miller / Faith Wood-Blagrove / Jenn Murray / Cory Peterson වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම / පවුලේ සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $180,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $74,403,387 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $229,180,032 (USA) වේ. විනාඩි 133 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 623MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 951MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.87GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.86GB HC HDRip torrent





විඩියොව මෙතනින් බලන්න Fantastic Beasts and Where to Find Them (2016) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.