Tuesday, 17 January 2017

Hacksaw Ridge (2016) ලෝහ මාවත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර්  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hacksaw Ridge.මේහි අධ්‍යක්ෂනය Mel Gibson අතින් සිදුවිය.තිර රචනය  Robert Schenkkan සහා Andrew Knight අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Andrew Garfield රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Teresa Palmer  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Richard Pyros /  Jacob Warner Milo Gibson / Darcy Bryce / Roman Guerriero / James Lugton Kasia Stelmach / Hugo Weaving / Rachel Griffiths / Jarin Towney / Tim McGarry / Tyler Coppin / Teresa Palmer / Richard Platt  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / ඉතිහාස සහා යුධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $40,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $15,190,758 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම   $65,089,527 (USA) වේ. විනාඩි 139 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ලබා දි ඇති ටොරන්ට් කැම් රිප් වන අතර එහි විඩියෝ සහා ශබ්ද ගුණාත්මක බවින් උසස් බැවින් ඔබ වෙත ලබා දි ඇති බව කරුණාවේන් සලකන්න..



ටොරන්ට් එක මේතනින් ගන්න Download 452MB DVDScr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 851MB DVDScr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 904MB DVDScr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.83GB DVDScr torrent



විඩියොව මෙතනින් බලන්න Hacksaw Ridge (2016) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.