Tuesday, 10 January 2017

Dongri Ka Raja (2016) ඩොන්ග්‍රි හි රජා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dongri Ka Raja .මේහි අධ්‍යක්ෂනය Hadi Abrar අතින් සිදුවිය.රචනය  M. Salim අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස  Gashmeer Mahajani සහා Ronit Roy රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Reecha Sinha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Ashmit Patel  / Ashwini Kalsekar / Sachin Suvarna / Gulshan Pandey / Saddam Hossain Khan / Sunny Leone  (Special appearance in song "Choli BlockBuster") වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
 සටන් / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇති අතර.විනාඩි 139 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 885MB WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.11GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.94GB WEBRip torrent



විඩියොව මෙතනින් බලන්න Dongri Ka Raja (2016) Movie Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.