Monday, 9 January 2017

Lost in the Pacific (2016) ඔවුන්ගේ ඉරණම කෙසේ විසදේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ දෙසැම්බර්  මස  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Lost in the Pacific.මේහි අධ්‍යක්ෂනය  Vincent Zhou අතින් සිදුවිය.රචනය  Peter Cameron සහා Vincent Zhou අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Brandon Routh  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Yuqi Zhang රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Russell Wong Bernice Liu Mengjie Jiang /  Kaiwi Lyman-Mersereau / Vincent M. Ward / Tazito Garcia Sunny Wang / Xiangyu Dai / Natasha Lloyd / Tim Parrish / Bobby Tonelli / Debbie Goh / Yonglin Yu වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම / විද්‍යා ප්‍ර‍බන්ධ සහා  ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.1 ලැබි ඇති අතර.විනාඩි 89 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.02GB WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න Lost in the Pacific (2016) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.