Wednesday, 7 December 2016

Arrow: Season 05 , Episode 09 ( What We Leave Behind ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 09 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 දෙසැම්බර් මස 7 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ කොටස ඇරෝ ඇතුලු කන්ඩායමට විශාල ප්‍ර‍ශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.හිස් වැසුම් ලා ගත් පුද්ගලයෙක් නගරයේ සිදු කරන මිනිමැරිම් නිසා.ඇරෝ ඇතුලු කණ්ඩායම මේ පුද්ගලයා අල්ලා ගැනිමට කොච්චර උත්සහා කලත් ඒ සියල්ල අසාර්ථක වෙනවා.ඇත්තටම කවුද මේ හිස්වැසුම් ලා ගත් පුද්ලගයා.ඔහු මේ විදියට මිණි මරන්නේ ඇයි.? ඒ වගේම කතාවේ අවසානයේ ප්‍රොමිතියස් හමුවන ශාප් මොනවාද මේ කරන්නේ.? ශාප් ඇත්තටම කවුද? ඇය ප්‍රොමිතියස්ට උදව් කරනවාද? ඉතින් ඒ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Chenier Hundal / Carly Pope / Tyler Ritter / Garwin Sanford  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 නවවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.