Thursday, 8 December 2016

Call of Heroes (2016) විරයන්ට කතා කරන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු  මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Call of Heroes.මේහි අධ්‍යක්ෂනය Benny Chan අතින් සිදුවිය.මේහි රංගනයෙන්  Sean Lau Louis Koo Eddie Peng / Yuan Quan / Jiang Shuying / Wu Jing Liu Kai-chi / Berg Ng / Sammy Hung / Philip Keung / Xing Yu වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය  $32,000,000 වේ.විනාඩි 120 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 459MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB BRRip torrent


විඩියොව මෙතනින් බලන්න Call of Heroes (2016) Movie Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.