Wednesday, 7 December 2016

Ae Dil Hai Mushkil (2016) මේ හදවත සංකිර්ණයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස  28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ae Dil Hai Mushkil .මේහි අධ්‍යක්ෂනය / තිර රචනය සහා කතාව Karan Johar අතින් නිර්මානය විය.දෙබස් Karan Johar සහා Niranjan Iyengar  අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Ranbir Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Aishwarya Rai Bachchan සහා Anushka Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shah Rukh Khan / Alia Bhatt / Fawad Khan / Lisa Haydon / Lobna Futers / Imran Abbas Daniel Eghan / Farah Ahmed / Lora Moss / Matt Townsend / Halima Nagori /  Faith Tarby වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / සංගිතමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇති අතර.අාරම්භක සතිය තුල ලැබු අාදායම  $2,190,042 (USA) වේ.දැනට ලැබු මුලු අාදායම  $4,237,741 (USA) වේ.විනාඩි 158 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent



විඩියොව මෙතනින් බලන්න Ae Dil Hai Mushkil (2016) Movie Official Trailer

                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.