Sunday, 23 October 2016

Pink (2016) ඇත්ත මොකක්ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pink .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Aniruddha Roy Chowdhury අතින් සිදුවිය.දෙබස් සහා තිර රචනය Ritesh Shah අතින් සිදුවිය.කතාව Ritesh Shah සහා Shoojit Sircar අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නලු Amitabh Bachchan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Tapsee Pannu / Kirti Kulhari / Andrea Tariang රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Piyush Mishra / Angad Bedi / Vijay Varma / Raashul Tandon / Tushar Pandey /  Dhritiman Chatterjee Mamata Shankar / Amit Baisoya / S.K. Batra / Prashant Bhagia / Arjun Chakraborty  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය  සහා ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7 ලැබි ඇති අතර.විනාඩි 136 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 852MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.25GB DVDRip torrent 


විඩියොව මෙතනින් බලන්න  Pink (2016) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.