Monday, 24 October 2016

The BFG (2016) අපුරු වීර වික්‍ර‍මයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The BFG.මේහි අධ්‍යක්ෂනය Steven Spielberg අතින් සිදු විය.තිර රචනය   Melissa Mathison අතින් සිදු විය.Roald Dahl  ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස Mark Rylance සහා Ruby Barnhill රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Penelope Wilton Jemaine Clement Rebecca Hall / Rafe Spall / Bill Hader / Ólafur Darri Ólafsson / Adam Godley / Michael Adamthwaite Daniel Bacon Jonathan Holmes / Chris Gibbs / Paul Moniz de Sa / Marilyn Norry වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍ර‍ම / පවුලේ සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය    $140,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $19,584,969 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $55,472,665 (USA)   වේ. විනාඩි 117 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 626MB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 850MB WEBRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.39GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.10GB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.04GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.06GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න The BFG (2016) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.