Sunday, 23 October 2016

Janatha Garage (2016) කිසිවකුට ඔහු නැවතිය නොහැක

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Janatha Garage මේහි අධක්ෂනය සහා රචනය Koratala Siva අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නලු Junior N.T.R. රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි  දමිළ නිළියන් වන Samantha Ruth Prabhu  සහා  Nithya Menon  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mohanlal /  Kajal Aggarwal / Ajay / Brahmaji / Devayani Unni Mukundan / Rahman / Saikumar / Sithara / Sundip Ved වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ආදර  කතා ගනයට අයත් මේම  චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 8.2 ලැබි ඇති අතර.විනාඩි 162 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.04GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න  Janatha Garage (2016) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.