Thursday, 20 October 2016

DC's Legends of Tomorrow ( The Justice Society of America ) Season 2, Episode 02 විරයන්ගේ පුරාවෘත්තය දෙවන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම අරගෙන ආවේ DC's Legends of Tomorrow, Season 2, Episode 02.අලුත්ම කොටස විකාශය වුනේ 2016 ඔක්තෝම්බර් මස 20 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 
මේහි රංගනෙයන් Victor Garber Brandon Routh / Arthur Darvill / Caity Lotz / Franz Drameh / Matt Letscher / Maisie Richardson-Sellers /  Amy Pemberton / Nick Zano / Dominic Purcell / Patrick J. Adams / André Eriksen / Matthew MacCaull / Sarah Grey / Kwesi Ameyaw වැනි නලු නිළියන් රැසක් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow  Season 2 ,02 වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී ............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 291MB Season 2 Episode 02 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 2 Episode 02 torrent



විඩියොව මෙතනින් බලන්න DC's Legends of Tomorrow (2016– ) Season 2, Episode 02 Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.