Tuesday, 12 July 2016

Sarbjit (2016) යුක්තිය උදෙසා ඇගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sarbjit.මේහි අධ්‍යක්ෂනය Omung Kumar අතින් සිදු විය. තිර රචනය Utkarshini Vashishtha සහා Rajesh Beri අතින් සිදුවිය.දෙබස් Utkarshini Vashishtha අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Randeep Hooda රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Aishwarya Rai Bachchan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Richa Chadha / Darshan Kumar / Shiwani Saini / Ankita Shrivastav /  Ankur Bhatia /  Arbaaz Ali Khan / Charanpreet Singh / Trishaan Singh  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
චරිත කතා / නාට්‍යමය සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇති අතර.විනාඩි 131 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.