Friday, 15 July 2016

Central Intelligence (2016) නියම ජෝඩුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි  මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Central Intelligence.මේහි අධ්‍යක්ෂනය Rawson Marshall Thurber අතින් සිදුවිය.තිර රචනය  Ike Barinholtz  / David Stassen සහා Rawson Marshall Thurber  අතින් සිදු විය.කතාව Ike Barinholtz සහා David Stassen අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Dwayne Johnson සහා Kevin Hart රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළියන් ලෙස හොලිවුඩ් සිනමාවේ සුරූපි නිළියන් වන Amy Ryan සහා Danielle Nicolet රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Jason Bateman Aaron Paul / Ryan Hansen / Tim Griffin / Timothy John Smith /Sione Kelepi / Dylan Boyack Thomas Kretschmann Megan Park / Slaine / Annie Kerins  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට  සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය $50,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $35,535,250 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $111,325,726 (USA)  වේ. විනාඩි 107 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 853MB WEBRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 900MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.38GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.33GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.74GB HC WEBRip torrent 


විඩියොව මෙතනින් බලන්න Central Intelligence (2016) Movie Official Trailer

                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.