Monday, 11 July 2016

Te3n (2016) තුන්දෙනා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Te3n .මේහි අධ්‍යක්ෂනය  Ribhu Dasgupta අතින් සිදු විය. රචනය Bijesh Jayarajan සහා Suresh Nair අතින් සිදුවිය.දෙබස් Ritesh Shah අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස Nawazuddin Siddiqui සහා Amitabh Bachchan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි වන Vidya Balan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Padmavati Rao /  Sabyasachi Chakraborty / Prakash Belawadi / Tota Roy Chowdhury / Suneel Sinha Anupam Bhattacharya වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / අභිරහස් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදයම  $258,066 (USA) වේ.දැනට ලැබු මුළු ආදායම  $258,066 (USA) වේ.විනාඩි 136 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



 
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.04GB DVDRip 720p torrent




විඩියොව මෙතනින් බලන්න Te3n (2016) Movie Official Trailer

                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















3 comments:

Note: only a member of this blog may post a comment.