Monday, 4 July 2016

Allegiant (2016) ඔවුන්ගේ සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Allegiant .මේහි අධ්‍යක්ෂනය  Robert Schwentke අතින් සිදුවිය.තිර රචනය Noah Oppenheim / Adam Cooper  සහා Bill Collage අතින් සිදු විය.Veronica Roth ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය කර ඇත. මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි  Shailene Woodley රංගනයෙන් දායක වේ. ප්‍රධා‍න නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Theo James රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Naomi Watts Octavia Spencer Jeff Daniels / Zoë Kravitz / Ansel Elgort / Miles Teller / Keiynan Lonsdale / Daniel Dae Kim Maggie Q Bill Skarsgård / Jonny Weston /  Nadia Hilker / Andy Bean වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍ර‍ම  සහා අභිරහස් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.9 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය  $110,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $29,027,348 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $66,002,193 (USA) වේ. විනාඩි 120 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 848MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.68GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.04GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.07GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 5.04GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න Allegiant (2016) Movie Official Trailer

                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






2 comments:

Note: only a member of this blog may post a comment.