Friday, 24 June 2016

Baaghi (2016) කැරලිකරු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Baaghi.මේහි අධ්‍යක්ෂනය  Sabir Khan අතින් සිදු විය. රචනය Sanjeev Datta අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  Tiger Shroff රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Shraddha Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sudheer Babu Posani / Paras Arora / Shifuji Shaurya Bharadwaj / Sourav Chakraborty / Sunil Grover / Sumit Gulati / Jagdish Kansara / Sanjay Mishra / Prashant Singh / Ron Smoorenburg /Chivpatrick Tang වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $237,215 (USA)  වේ.දැනට ලැබු මුළු ආදායම $436,055 (USA) වේ.විනාඩි 133 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.45GB DVDRip torrent


විඩියොව මෙතනින් බලන්න Baaghi (2016) Movie Official Trailer

                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.