Wednesday, 22 June 2016

1920 London (2016) 1920 ලන්ඩන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 1920 London.මේහි අධ්‍යක්ෂනය  Dharmendra Suresh Desai අතින් සිදු විය.කතාව Vikram Bhatt අතින් නිර්මානය විය.තිර රචනය Sukhmani Sadana  අතින් සිදුවිය.දෙබස් Girish Dhamija අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  Sharman Joshi රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Meera Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Arun Bali / Gajendra Chouhan / Meenal Kapoor / Vishal Karwal / Vishal Malhotra / Dinesh Mehta / Sushmita Mukherjee /  Siraj Mustafa / Surendra Pal / Jagat Rawat / Charu Rohatgi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.6 ලැබි ඇති අතර.විනාඩි 120 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 715MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.45GMB DVDRip torrent



විඩියොව මෙතනින් බලන්න 1920 London (2016) Movie Official Trailer

                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.