Monday, 4 July 2016

Azhar (2016) මේ ඔහුගේ කතාවයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Azhar.මේහි අධ්‍යක්ෂනය  Anthony D'Souza (as Tony D'Souza) අතින් සිදු විය. රචනය  Rajat Arora අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Emraan Hashmi රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nargis Fakhri /  Prachi Desai සහා  Lara Dutta රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nausheen Ahmed /  Saunvedan Aparanti / Varun Badola / Gurpal Bhogal / Mohit Chhabra / Roy Christian / Vikki Edwards / Daniel Eghan / Sandeep Garcha / Gautam Gulati / Rameez Hassan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
චරිත කතා / නාට්‍යමය සහා ක්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR 380,000,000 වේ.විනාඩි 130 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.