Saturday, 30 April 2016

Jithan 2 (2016) ජිතන් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jithan 2 මේහි අධක්ෂනය Rahul අතින් සිදු විය.රචනය Vincent Selva අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Jithan Ramesh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Srushti Dange රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karunas / Yogi Babu / Mayilsamy / Robo Shankar /
George Sona / Meghali වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
භයංකාර සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 141  කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.