Tuesday, 3 May 2016

Kapoor and Sons (2016) කපුර් සහා පුතුන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kapoor and Sons .මේහි අධ්‍යක්ෂනය  Shakun Batra අතින් සිදු විය.රචනය Shakun Batra සහා  Ayesha DeVitre අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස Sidharth Malhotra සහා Fawad Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Alia Bhatt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anahita Oberoi / Vikram Kapadia / Anuradha Chandan / Pradeep Pradhan / Fahim Shaikh / Niti Apurva Patel / Aalekh Kapoor / Sukant Goel / Gunavanthe Aditya / Aakriti Dobhal / Rajat Kapoor / Rishi Kapoor වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
 විකට / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $986,417 (USA) වේ.දැනට ලැබු මුළු ආදායම $2,373,912 (USA) වේ.විනාඩි 132 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 400MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 853MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 947MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.46GB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.46GB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.37GB DVDRip torrent 


විඩියොව මෙතනින් බලන්න Kapoor and Sons (2016) Movie Official Trailer

                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















1 comment:

  1. මේ ෆිල්ම් එක ලස්සන ෆිල්ම් එකක්..

    ReplyDelete

Note: only a member of this blog may post a comment.