Saturday, 30 April 2016

Darling 2 (2016) ඩාර්ලිං 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Darling 2 මේහි අධක්ෂනය  සහා රචනය Sathish Chandrasekaran අතින් සිදු විය. මේහි රංගනයෙන් Kalaiyarasan Rameez Raja  / Kaali Venkat / Arjunan / Ramdoss / Hari / Maya / Shweta Gupta වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
විකට සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.2 ලැබි ඇති අතර.‍මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR 25,000,000 වේ.විනාඩි 117 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................      





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.