Friday, 22 April 2016

Ghayal Once Again (2016) ඔහු නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ghayal Once Again.මේහි අධ්‍යක්ෂනය Sunny Deol අතින් සිදු විය.තිර රචනය Sanjay Masoom සහා Vishal Vijay Kumar අතින් සිදුවිය.කතාව Shaktimaan Talwar සහා Sagar Pandya අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Sunny Deol රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rishabh Arora / Nadira Babbar / Harsh Chhaya / Tisca Chopra / Ramesh Deo / Ruhanika Dhawan / Zakir Hussain / Narendra Jha / Manoj Joshi / Diana Khan / Neha Khan / Soha Ali Khan / Sachin Khedekar / Nina Kulkarni වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
 සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.විනාඩි 127 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.