Friday, 22 April 2016

Sniper: Special Ops (2016) සුපිරි මේහේයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි  මස 3වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Sniper: Special Ops.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Fred Olen Ray අතින් සිදු විය.මේහි ප්‍රධා‍න නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Steven Seagal සහා Rob Van Dam රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tim Abell / Dale Dye Charlene Amoia Jason-Shane Scott / Daniel Booko / Anthony Batarse / Gerald Webb / Paul Logan / Rydell Danzie John Henry Richardson / Jeff Bosley / Jim Poole  / Scott Thomas Reynolds වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා යුධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 84 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 500MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 757MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.37GB DVDRip torrent


විඩියොව මෙතනින් බලන්න  Sniper: Special Ops (2016)  Movie Official Trailer

                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.