Thursday, 21 April 2016

Vaaliba Raja (2016) තරුණ රජා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Vaaliba Raja  මේහි අධක්ෂනය Sai Gokul Ramanath අතින් සිදු විය. රචනය Ganesh Raj  සහා Sai Gokul Ramanath අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස  Santhanam සහා Sethu  රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස Vishakha Singh සහා Nushrat Bharucha  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  V. Jayaprakash /  Sriranjani  / Ganesh / Devadarshini Chetan / Chitra Lakshmanan / Neelima Rani / 
Subbu Panchu / Rajendran / Santhana Bharathi / Meera Krishna / Kanal Kannan වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.9 ලැබි ඇති අතර.‍විනාඩි 119  කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 483MB WEBRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.24GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.61GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.05GB HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න Vaaliba Raja (2016) Movie Official Trailer

                              විඩියොව මෙතනින් බලන්න Official Trailer 


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.