Tuesday, 22 March 2016

Wazir (2016) වසිර්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Wazir.මේහි අධ්‍යක්ෂනය Bejoy Nambiar අතින් සිදු විය.තිර රචනය Vidhu Vinod Chopra / Abhijat Joshi / Bejoy Nambiar / Natasha Sahgal / Shubhra Marfatia අතින් සිදු විය.කතාව Vidhu Vinod Chopra අතින් නිර්මානය විය.දෙබස් Abhijeet Deshpande සහා Gazal Dhaliwal අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි ඉන්දිය නලුවන් වන Amitabh Bachchan / John Abraham / Farhan Akhtar සහා Neil Nitin Mukesh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Aditi Rao Hydari රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Manav Kaul / Murli Sharma / Prakash Belawadi / Avtar Gill / Nasir Khan /  Anjum Sharma / Seema Pahwa / Gargi Patel / Mazel Vyas / Nishigandha Wad වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අපරාධ / නාට්‍යමය සහා අභිරහස් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.අාරම්භක සතිය තුල ලැබු අාදයම $586,028 (USA) වේ.දැනට ලැබු මුලු අාදායම  $586,028 (USA)  වේ.විනාඩි 102 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



























No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.