Tuesday, 22 March 2016

Airlift (2016) ඔහුගේ අරමුණ ඉටුවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Airlift.මේහි අධ්‍යක්ෂනය සහා කතාව Raja Menon අතින් සිදු විය.තිර රචනය Ritesh Shah / Suresh Nair / Raja Menon සහා Rahul Nangia අතින් සිදු විය.දෙබස් Ritesh Shah අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Akshay Kumar රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Nimrat Kaur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Taranjit Kaur / Feryna Wazheir / Inaamulhaq / Ninad Kamat / Purab Kohli /  Sameer Ali Khan / Nissar Khan / Kumud Mishra / Prakash Belawadi / Avtar Gill / Gunjan Malhotra / Lena /  Pooja Nair  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $4,400,000 වේ.විනාඩි 130 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 500MB DVDRip torrent


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DVDRip torrent



ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.